2027 සැප්තැම්බර් 27 වැනිදා විට්බි ලෑන්ඩ්මාක් සිනමා සංකීරණයේදී රාණි චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර දෙකක් සංවිධානය කෙරුනා. එහි සුවිශේෂීතාවය වුනේ රාණි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය හමුවීමට ටොරොන්ටෝ සිනමා රසිකයින්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවයි.
ටොරොන්ටෝවේ ශ්‍රී ලාංකික ප්‍රසාංගික කණ්ඩායම් එකමුතු කල ගීතිකාවට පෙම් බැඳි ජෝන්….
අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන ප්‍රසාංගික චරිතයක් එක්ක .
“ටොරොන්ටෝ හද ගැස්ම” සේයා රූ මතක
එකම දවසක, එකම වේදිකාවක , එකිනෙකට වෙනස් සංගීත ශානරවල විවිධ භාෂාවන්ගෙන් තම නිර්මාණ ඉදිරිපත් කරන සංගීත කණ්ඩායම් 13ක් සහ ඩීජේවරුන් පස් දෙනෙක් ප්‍රසංගයක් වෙනුවෙන් එකතුවීම අසාමාන්‍ය දෙයක්.